free html templates

Governing Board of Sugatha Elders' Home and Social Service Institute  
සුගත වැඩිහිටි නිවාසය සහ සමාජසේවා ආයතනය
පාලක මණ්ඩලය  

1

Patron (Priest) | අනුශාසක (පැවිදි)                      

Ven. Pannila Vineetha Thero.
ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ කර්මවග්ගාචාර්ය පන්නිල විනීත ස්වාමීන්වහන්සේ. 

2

Patron |  අනුශාසක (ගිහි) :                   

Mr. U.D.C. Mr. Jayalal.
Secretary, Ministry of Ports and Shipping & Kalutara District
Secretary (Former)
ලේකම් (වරාය හා නාවික අමාත්‍යාංශය) සහ කළුතර දිස්ත්‍රික් ලේකම් (හිටපු)
යූ.ඩී.සී. ජයලාල් මහත්මා.

3

Chairman, Founder, Administrator, Secretary |
සභාපති, නිර්මාතෘ, පාලක, ලේකම් :          

Deshabandhu Lanka Puthra Sri Lanka Janaranjana and Rohana Diri,
Dr Cyril Rajapaksa.
දේශබන්ධු ලංකා පුත්‍ර ශ්‍රී ලංකා ජනරංජන දේශබන්ධු හා රෝහණ දිරි, ආචාර්ය සිරිල් රාජපක්ෂ මහත්මා.

4

Secretary | ලේකම්      

Mr. A.D. Mr. Newton Perera. (Manager, People's Bank Headquarters)                   ඒ.ඩී. නිව්ටන් පෙරේරා මහත්මා. කළමණාකරු, (මහජන බැංකු මූලස්ථානය)                         

5

Treasurer | භාණ්ඩාගාරික      

Mr. Chaminda Kumara. 
චමින්ද කුමාර මහත්මා.

6

Vice President | උප සභාපති                  

 Mrs. G.D.R. Malkanthi.
ජී.ඩී.ආර්. මල්කාන්ති මහත්මිය

7

Deputy Secretary | උප ලේකම්              

Mrs. Jayantha Chandrakanthi. 
ජයන්තා චන්ද්‍රකාන්ති මහත්මිය.

8

Chief Organizer |  ප්‍රධාන සංවිධායක         

Mr. Ranjith Ariyadasa. (Grama Niladhari)
ග්‍රාම නිලධාරි, රංජිත් ආරියදාස මහත්මා

9

Members | සාමාජිකයන්   

Member : Mrs. Nilusha Lenora. (Grama Niladhari)  
සාමාජික : ග්‍රාම නිලධාරි, නිලූෂා ලෙනෝරා මහත්මිය.
Member : Mrs. K.D.S.N. Sandamali. (Grama Niladhari)
සාමාජික : ග්‍රාම නිලධාරි, කේ.ඩී.එස්.එන්. සඳමාලි මහත්මිය. 
Member : Mr. Chamara Pradeep Kumara. (Grama Niladhari)
සාමාජික : ග්‍රාම නිලධාරි, චාමර ප්‍රදීප් කුමාර මහත්මා. 
Member : Mr. Shantha Nagodawithana. (Agriculture Officer)
සාමාජික : කෘෂිකර්ම නිලධාරි, ශාන්ත නාගොඩවිතාන මහත්මා. 
Member : GR Mr. Jayasundera. (Samurdhi Manager)
සාමාජික : සමෘද්ධි කළමනාකරු, ජී.ආර්. ජයසුන්දර මහත්මා.
Member :,Mr. Menaka Ruwan Kumara. (Businessman) 
සාමාජික : ව්‍යාපාරික, මේනක රුවන් කුමාර මහත්මා. 
Member : Mr. Saman Prasanna. (Businessman)
සාමාජික : ව්‍යාපාරික, සමන් ප්‍රසන්න මහත්මා. 
Member : Mr. Nishantha Kolonne. 
සාමාජික : රණවිරු, නිශාන්ත කොලොන්නේ මහත්මා. 

© Copyright 2025 "Sugatha Elders’ Home " - All Rights Reserved | Designs by Lakru Media